අහිමි සෙනෙහස..
පරසතු කුසුමකි
අද මා ඔබ ලඟ
ඇයි අප මේ හැටි
පමා උනේ....
භවයෙන් භවයට
පැතුවද පැතුමන්
පිවිතුරු නැහැ අද
ඔබ තුරුලේ....
පරවුන මල් මම
පූජ කරන්නැති
පෙර මා ඉපදුන
ඒ
භවයේ....
සංසාරේ අපි
නැවතත් හමුවෙමු
පමා නොවී එක්
වෙමු භවයේ....
ඔයාට ලස්සන සංවේදී කවි ලියන්න පුළුවන්.දිගටම ලියන්න.
ReplyDeleteජයෙන් ජය!!
ගොඩක් ස්‌තූතියි.
Deleteලස්සන කවියක්. දිගටම ලියන්න සුභ පැතුම්!
ReplyDeleteස්තුතියි ගොඩක්..
Delete