Tuesday, July 31, 2012

කළකිරිම

අයාලේ ගොස්
නිවසට පැමිනෙන
යහන අතගා
බිරිය සොයන
වචනයකින්වත්
ආදරය නොපෙන්වන
නුඹව සහකරු
කර ගත් පවට
සිතින් සිතමි
බද්දට ගෙන ආ මේ ජිවිතයට
සින්නක්කරයට නොව
බද්දටම සහකරුවෙකු
ගත්තානම් කියා...

12 comments:

  1. අහෝ මැවුමකි ගැහැණිය නම් වූ කලී
    කොවක දමා කොටා ගත්තද මිනිහා
    වෙනස් නොවේ යැයි පුරසාරම් දොඩ දොඩා
    කෙකර ගැන උන් පුදුමෙනුත් පුදුමෙට පත් වේවි
    ගැහැණිය ඉදිරියේ බලු කුක්කකු වන පිරිමින් දැකීමෙන්
    ඒ ගැහැනියගේ මායමක් නොව
    නිදා උන් පිරමි හදවත කූද්දුම් කිරීමේ බල මහිමයයි.

    ඔහු නම් ඔබේ නිර්මාණයක් විය හැකි
    ආදරය කරන්න

    ReplyDelete
  2. පිරිමි ආදරේ පෙන්නන්න කැමති නෑලුනේ..අනික ඔය රෑ වෙලා එන්නේ සල්ලි හොයන්ඩ ගිහිං නොවැ.

    ReplyDelete
    Replies
    1. rassawaka giyanam mehema kiyaida?thankz awata...

      Delete
  3. සෑහෙන කාලෙකින්... කොහේද හැංගිලා හිටියේ...

    ReplyDelete
    Replies
    1. apith giya lankawa balala anna kiyala.ekai me paththe awe naththe.

      Delete
  4. ආයේ ලියන්න පටන් ගන්න.

    ReplyDelete
  5. ඩ්‍රීම්ස්... කාලෙකින්....මං හිතුව දැන් ලියන එක නවත්තල කියල... ලස්සනයි...

    ReplyDelete
  6. ෂඃ අපූරු ලියවිල්ල..
    ජය!

    ReplyDelete

මේක කියවල මොනවා හරි කියල යන්න. ඒක මට ලොකු සතුටක්.මොනවත් කිවුවේ නැහැ කියල තරහක් නැහැ ඔයාලා එක්ක.

ස්තුතියි!!..